This program is designed to assess your EMOTIONAL INTELLIGENCE. Emotional intelligence EI or EQ is a new concept. Many psychologists now believe that mental illhealth most of the time is due to deficits of EI. But the good news is that these deficits can be identified and corrected easily. Therfore during times of stress and also when mental health is at a low level undertanding your EI is very important.
මේ ඔබගේ මානසික බුද්ධිය ඇගයීමේ ප්‍රශ්න මාලාවකි. මානසික බුද්ධිය අලුත් සංකල්පයකි. නුතන මනෝ විද්‍යාඥයන්ගේ මතය වන්නේ බොහෝ මානසික පීඩාවන්ට හේතුව මානසික බුද්ධියේ පිරිහීම බවයි. මානසික බුද්ධියේ මේ පිරිහීම විවිධ ප්‍රතිකාර ක්‍රම මගින් යථා තත්වයට පත් කර ගත හැ කිය. එනිසා මානසිකව පිඩාවන්හිදී මානසික බුද්ධිමට්ටම අවබෝධ කර ගැ නිම වැදගත් වේ.